විදුලි බල ඇමති චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරෙදී මීයෙක් පැමිනීම කාගෙත් අවධානයට ලක්වී තිබුණා.
පසුව චම්පික ඇමතිවරයා වාඩි වී සිටි ස්ථානයේ ඔහුගේ හිසට උඩින් තිබූ පුවරුවක් වෙත නැගගත් මීයා මාධ්‍ය හමුව අවසන් වනතුරුම සිටි ඉරියවුවෙන්ම සිටි බවයි පැවසෙන්නේ.
මාධ්‍ය හමුව අවසාන වන විට මෙම සිද්ධිය කාගේත් හාස්‍යයට ලක් වූ අතර එයට සහභාගී වූ ඇතැමෙක් පැවසූවේ මදුරු උවදුර මර්ධනයට මෙන්ම මී උවදුර මර්ධනයටත් රජය විසින් වහා පියවර ගත යුතු බවයි.
By: Gossip9
Mata hina yanawa ooooi
ReplyDelete